හරිම ලස්සන සංවේදී ආදර කතාවක්
ගොඩක් කාලෙක ඉදල බලන් හිටියා මුරකාමි ගේ ජනප්‍රියම නවකතාව වන Norwegian
Wood කියවන්න..ඔන්න එකේ සිංහල පරිවර්තනය නිකුත් වෙලා..මුරකාමිගේ පොත් වලට
ආදරය කරන යාළුවන්ට මේක හොද පණිවිඩයක් වේවි..ඒ වගේම මුරකාමි ගේ පොත් කියවල
නැති යාලුවන්ටත් මේ පොත අපුරු අත්දැකීමක් වේවි...
අන්තර්ජාතික ප්‍රසාදයට පත්වූ ජපන් ජාතික ලේඛක හරුකි මුරකාමි ගේ ආකර්ෂණිය එමෙන්ම ශෝකාත්මක ප්‍රථම රචනය වන මෙය , ටෝරු නම්
වූ ස්වභාව ධර්මයද ඉක්මවා යන නිහඩ ගති පැවතුම් ඇති විශ්ව විද්‍යාල
ශිෂ්‍යයෙකුගේ ,තම ප්‍රේමවන්තයා වූ කිසුකිගේ අකල් මරණය නිසා අන්තරාන්වේෂි
හැගීමෙන් දුක් වන රූමත් නයෝකෝගේද කතාවයි....
හිරු නැගෙන රටේ පෙම් පුවතක්...
පරිවතනය : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
ප්‍රථම මුද්‍රණය : 2015
පිටු : 429
සරසවි ප්රකාශනයක්.
මිල : රු 790/-
0 comments:
Post a Comment