නිදි කුමරියන්ගේ නිවහන

Author: Asith /

" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන් ඔහු ඇසුවේය..." මට අර කෙල්ලට දීපු බෙහෙත් ඕන උනා ..මට එයා වගේම නිදාගන්න ඕන උනා..."
" ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ...වයසක මිනිස්සුන්ට ඒ බෙහෙත් අනතුරුදායකයි..."
" ඒ ගැන ඔහේ වදවෙන්න ඔනේ නෑ..මගේ හදවත හරිම ශක්තිමත් අනික මම මළත් මට කිසිම දුකක් නෑ.."
" මෙහෙට තවම තුන්පාරක් විතරක් ආපු කෙනෙක් විදිහට ඔහේ ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා.."
" ඒ බෙහෙතෙන් මේ ගේ අස්සේදි වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ? "
ඇය නැවත ඔහු දෙස බැලුවාය..ඇගේ දෙතොලේ මද සිනහවක් විය...

House of the Sleeping Beauties by Yasunari Kawabata ( 1961 )
නිදි කුමරියන්ගේ නිවහන - යසුනරි කවබතා
පරිවර්තනය : ඉන්දික ගුණවර්ධන
පිටු 120
මිල රු 280/-
ප්‍රකාශනය : විදර්ශන

0 comments:

Post a Comment