1991 දෙසැම්බර්යේ එක් දිනක තමන්ගේ අළුත්ම නවකතාවේ දොරට වැඩුම් උත්සවයකට බසිලෝනාවේදී සහබාගි වෙමින් සිටින අතර සුප්‍රකට චීලි ජාතික ලේඛ්කා ඉසබෙල් අයියන්දේට ඇගේ සාහිත්‍ය ඒජන්තවරිය රහසින් හදිසි පණිවිඩයක් කීවාය..ඒ, ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණිය,පෝලා,බොහෝසේ ගිලන්ව,මැඩ්රිඩ්හි රෝහලකට ඇතුලත් කල බවයි..෴
ඈ ක්ෂණිකව පෝලා වෙත පියාසර කලාය..නිමක් නැති නින්දකට පත්වන්නට මොහොතකට පෙර අවසන් වරට පෝලා කිවේ මෙපමණකි " මම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේ ".. ඉන්පසු පෝලා කිසි දිනක යළිත් අවදි නොවුණාය..අතිශයින් දුර්ලබ රෝගී තත්වයකැයි වෛදයවරු හදුනා ගන්නා රෝගයකට ගොදුරු වූ පෝලා ඉන් වසරකට පසුව ඉසබෙල් අයියන්දේගේ දෑත් මත්තෙහි සදාකාලික නින්දට පිවිසුණාය..෴
" මට ගන්න ඉතිරි වෙලා තිබුනේ තීරණ දෙකයි" ඉසබෙල් මතකය අවදිකරමින් කියයි..එක්කෝ දිවිනසා ගන්න එක, එහෙම නැත්නම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක "..
තම දියණියගේ ගිලන් ඇද අසල සිට ලියු මේ "පෝලා" කෘතිය ගිලන් යහනේ සිටින පෝලාට උවටැන් කරන ඉසබෙල් ඇතුළු පිරිසගේ අත්දැකීම් නිරූපණය වන්නා සේ ම ඉසබෙල් පෝලාට කියාදෙන අයියන්දේ පරපුරේ කතාන්තරය ද වෙයි..හදවත පාරවන තරම් වන මේ ස්වයං චරිතාපදානය, මවකගේ ආලයේ අපරමිත බවත් ජීවිතයේ අනියත බවත් මනාව පසක් කොට දෙයි......෴
Paula ( 1995 ) - Isabel Allende
පෝලා - ඉසබෙල් අයියන්දේ
පරිවර්තනය - භද්‍රජි මහින්ද ජයතිලක
විදර්ශන ප්රකාශනයක්
මිල රු 550/-
පිටු 472

0 comments:
Post a Comment