ගාමිණී වියන්ගොඩ මහතාගේ තවත් හොද පරිවර්තනයක්...
1945 දී එනම් දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී ප්‍රකාශයට පත් වූ අනුන්ගේ ලේ ප‍්‍රංශ ලේඛිකා සිමොන් ද බෝවා විසින් රචිත කෘතියකි...
සුඛෝපභෝගී වරප‍්‍රසාදිත ජීවිතය පිළිබඳ කලකිරී දේශපාලන ව්‍යාපාරයටත් එතැනින් පසු සන්නද්ධ අරගලයටත් එක්වන " ජොන් බ්ලොමා " නමැති ඉහළ මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයෙක්ගේ පුත‍්‍රයෙක් වටා ගෙතුන නවකතාවකි...
‘The Blood of Others’ by Simone de Beauvoir
අනුන්ගේ ලේ
පරිවර්තනය ගාමිණී වියන්ගොඩ
මිල රු 750/-
සංහිද ප්‍රකාශණයක්
පිටු 451

0 comments:
Post a Comment