අතවැසියෝ

Author: Asith /

හොද පොතක්...."අතවැසියෝ"
මෙයට හැට වසරකට පෙර මෙරට බස්නාහිර පළාතේ ග්‍රාමීය සමාජය තුල පැවති සරල නිසංසල ජීවන රටාව දෙවන ලෝක සංග්‍රාමයේ උණුසුම හා තෙරපුම මැද දෙදරුම් කෑ හැටි "අතවැසියෝ" නවකතාව තුළින් විමසා බැලේ...
අග හිගකම් හා බිය සැක මැද වුවද එදා මිනිස්සු ආගම, නිදහස හා ජාතික ගැටලු පිළිබද බෙහෙවින් සංවේදීව උන්හ...
ආවේනික සාරධර්ම නැමති සීමා පවුරු තුළ ඔවුන් යොවුන් ආදරය මෙන්ම පවුල් ජීවිතයද නිරවුල්ව ගෙනගිය සැටි අතවැසියෝ නවකතාවෙන් නිරූපණය වෙයි...
අතවැසියෝ -  ජයකොඩි සෙනෙවිරත්න
දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්

0 comments:

Post a Comment