මං කාගේද ?

Author: Asith /

මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්... මං කාගේද ?

“හැමෝම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න....
අපේ පවුලට අපේ පාඩුවේ ඉන්න දෙන්න.මේක අපට මහා නරක දරුණු අත්දැකීමක්
මගේ තාත්තා මගේම තාත්තා නෙවෙයි කියලා දැනගන්න එක....
මගේ තාත්තා මගේම බාප්පා කියලා දැනගන්න එක.....
තාත්තා අම්මට විරුද්දව නඩු දාපු එක....
ඒත් ඔයාලා ඒ හැමදේම තවත් දරුණු නපුරු දෙයක් කරනවා....
ඒක ලොකු නඩුවක් බව මම දන්නවා..
ඔයාලට ඒ ගැන වාර්ථා කරන්න පුළුවන්....
ඒත් ඒකට ඔයාලට අපේ ගෙදර,මගේ,අපේ,අම්මගේ පින්තුර ඕනද....
අනේ කරුණාකරලා අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න”


1 comments:

Unknown said...

That is a very beautiful story.

Post a Comment