පියා සොයා ගැනීමට මිය ගිය තම මව ගේ උපන් ගම වෙත ගමන්කරන පුද්ගලයෙකු වටා ගෙතුණු කතාවකි "පෙද්රෝ පරාමෝ "...විසිවන සියවසේ ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන මෙය ඉතා විශිෂ්ට අන්දමින් ධර්මසේන පතිරාජයන් විසින් පරිවර්තනය කොට ඇත..සියක් වසරක හුදකලාව ( One Hundred Years of Solitude ) නමැති ලෝක ප්‍රකට නවකතාවට උල්පත වුයේ මෙමෙ "පෙද්රෝ පරාමෝ " යැයි කියන මාර්කේස් මෙමෙ නවකතාව කට පාඩමින් කියවීමට හැකි වන තරමේ වාර ගණනක් කියවා ඇති බව සදහන් කර ඇත..
පේද්රෝ පාරාමෝ ( Pedro Páramo )
ජුආන් රල්ෆෝ (Juan Rulfo)
පරිවර්තනය : ධර්මසේන පතිරාජ
මිල : රු. 300
ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින්
පේද්රෝ පාරාමෝ ( Pedro Páramo )
ජුආන් රල්ෆෝ (Juan Rulfo)
පරිවර්තනය : ධර්මසේන පතිරාජ
මිල : රු. 300
ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින්
0 comments:
Post a Comment