එක හුස්මට කියවන් ගිය රසවත් පොතක් තමයි සයිමන් නවගත්තේගම මහත්මයාගේ "
සුද්දීලාගේ කතාව ". අපි අතර ඉන්න බොහෝ දෙනක් මේ පොත කියවල ඇති කියල විශ්වාස
කරනවා.
රොමියෙල් අයි ආර් සී කාරයෙකි.සුද්දී සිදාදියෙන් ගමට ආ
ගැහැණියකි.සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළද ව්‍යාපාරයක් අරබයි.නිදන්
රකිනා බහිරවයෙකු මෙන් ආරච්ච්ල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටි.පාර්ලිමේන්තුවේ සිට අද ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ
දෙතුන්දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති.ඔවුන්ට මද සහනයක්
ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.
මේ ඔවුන්ගේ කතාවයි....
මේ ඔවුන්ගේ කතාවයි....
0 comments:
Post a Comment