"දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තගේ ලේ ය .යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිව,කළුම කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය.දැන් ඔහු සිංහලයන් මරාගෙන මැරෙන්න සුදානම් ව සිටින කොටියෙකි ! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියාය.මොන විදියකින්වත් මුන් දෙන්නා ලං කරන්න බැරි ය .එකෙක් මැරුණුදාට ? මොන ? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුනුත් උසිගන්වන්න ඒ තුලින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සුදනමේ පසුවෙති....බලාපුවාම මේ හැමේකාම කරන්නේ බොරු ය..."
දෙබෑයෝ
ජයසේන ජයකොඩි
මිල රු 280/-
ප්රකාශකයෝ දයාවංශ ජයකොඩි
පිටු 216
0 comments:
Post a Comment