මෙම අපුර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේ අසු වියැති
පරිනිර්වාණාභිමුකව ගෙවූ ජීවිත සමයයි...කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය
විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන්
විසිනි...මෙය පහන් සංවේගය දනවයි...සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුලක්
ගෙන එයි.
- දිනෙක කුසිනාරාවේ
- භද්‍රජි මහින්ද ජයතිලක
- සරසවි ප්‍රකාශන
- දිනෙක කුසිනාරාවේ
- භද්‍රජි මහින්ද ජයතිලක
- සරසවි ප්‍රකාශන
0 comments:
Post a Comment