තවත් සුන්දර කතාවක්...
පුජකයාගේ අනාවැකිය සැබෑ කරමින් ඇය ලංකාවේ කුඩා
ගම්මානයක සිට මලයාවට යවයි.පියාගේ උපක්‍රමයකින් විදේශ ගතවන මේ අහිංසකාවිය
මලයාවේ පොහොසත් කෙනෙකුගේ බිරිද බවට පත් වන්නීය.එය සෙනෙහසින් තොර
ජීවිතයකි.ඇය ආදරය එළබෙන තෙක් බලා සිටින්නීය.ඇයට ආදරය පිරිනමන්නේ
කවුරුන්ද...? එය තහනම් ආදරයක් කියන්නේ ඇයි...?
The Japanese Lover by Rani Manicka
"ආදරවන්තයා"
පරිවර්තනය : චිත්‍රා අයි. පෙරේරා
මිල රු 500/=
විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
"ආදරවන්තයා"
පරිවර්තනය : චිත්‍රා අයි. පෙරේරා
මිල රු 500/=
විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
0 comments:
Post a Comment