අසාවෙන් කියවපු ටිකක් අමුතු විදිහේ කතාවක්.....
පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිකායෙල් බුල්ගකොව් ( 1891-1940) ගේ බල්ලෙකුගේ හදවත(1925) රුසියානු විප්ලවය පිළිබද ලියවුණු ඉතා තියුණු ප්‍රභසණාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ.
මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ " ෂාරික් " නම් ඉබාගාතේ යන බල්ලෙකුට
මිනිස් මොලයක් බද්ධ කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ
ක්‍රියාදාමය තුල ,බද්ධ කිරීම අත්හදාබැලීම කල විද්යාඥයා මුහුණ දෙන අර්බුදය
ඔහු හීනෙන්වත් බලාපොරොත්තු නොවූවකි....
0 comments:
Post a Comment