මේ සතියේ කියවල ඉවර කරපු පොතක් තමා කරුණාදාස සූරියආරච්චි මහත්මයාගේ
"වෑකන්දේ ගීතය ".. .අති දුෂ්කර ගමක ජීවත් වූ තරුනේයකු වූ "පේමසිරි" උසස්
අධ්‍යාපනය සදහා නගරයට යෑමත් ,පසුව දේශපාලන කැරැල්ලකට සම්බන්ධ වීමත් එනිසාම
අනෙක දුක් වේදනා විද බෙලහිනයෙකු බවට පත්වීමත් අශිත අනුවේදනීය සිද්ධි
මාලාවක් ‘වෑකන්දේ ගීතය’ ට පසුබිම් වී ඇත.අතුරුදහන් වූ "ප්‍රේමසිරි" සොයා යන
මව "උක්කුමැණිකා" සිත සසල කල ප්‍රබල චරිතයක් විය.සරල රචනා ශෛලියක් භාවිත
කර ඇති "වෑකන්දේ ගීතය "මට අගය කළ හැකි, ආදරය කළ හැකි කෘතියකි..
0 comments:
Post a Comment