කපිල කුමාර කාලිංගයන්ගේ " කන්දේ වීදියෙ" ට වූ මහත් ඇල්ම නිසාම " පියැසි කවුළුව
" ද කියවා අවසන් කලෙමි.විසිවන සියවස තුල ජීවත් වූ ඉඩම් හිමි වැවිලි
කරුවෙකු වූ " වින්ටර් " නැමති අපුර්ව පුද්ගලයෙකුගේ චරිතාපදානයක් පියැසි කවුළුව
තුලින් දැක ගත හැකිය.වින්ටර් ගේ ලෝකය තුල බොහෝ ආශ්චර්යමත් දෑ සිදු
වෙයි.ඔහුගේ කතාව ශෝකකුලය. විටක හාස්‍යජනකය විටක විකාරරූපීය.එහෙත් සියල්ල
නොසගවා කියමින් ඔහු අපට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදීමට සමත් වෙයි..
පියැසි කවුළුවකපිල කුමාර කාලිංග
මිල රු 400/-
පිටු 224
කිංකිණි ප්‍රකාශණයක්.
0 comments:
Post a Comment