සිරිල සී.පෙරේරා මැතිතුමා විසින් පරිවර්තිත මේ කුඩා කෙටි කතා එකතුව කෙතරම්
මා සිත්ගත්තේ දැයි කියතොත් එය එක හුස්මට කියවා අවසන් කලෙමි...ඉතා සරල
බසකින් ලියවී ඇති නමුදු අර්ථයෙන් ධර්මයෙන් ගැඹුරු කෘතියක් වන මෙය ජීවිත
තුලට එබී බලා එහි සංකීර්ණ යථාර්තය වටහාගැනීමේ අපුරු බලයකින් හෙබි කෘතියක්
ලෙස ද හැදින්විය හැකිය...
චාමලී
සිරිල් සී පෙරේරා මැතිතුමා
චාමලී
සිරිල් සී පෙරේරා මැතිතුමා
0 comments:
Post a Comment